pink panther yeah he is so pink
like a panty of an ugly girl so do i think
guys beware and keep distance
for he might come to you just at a wink
පැවසිය යුතුය මේ ගැන ඔබ හට.........මිතුර
කවියක් ලියා නැත මින් පෙර............මිතුර
කවි පද ගැලපීම ගැන නම් මගෙ.......මිතුර
මා නම් දන්නේ නැහැ ඇත්තට............මිතුර
මෙතරම් කාලෙකට මා දන්නෑ.......මල්ලී
මා හට ගැලපුමට හැකි බව පද........පේලී
කවියක් ගලපද්දී එහි ඇති පද........පේලී
අවසන් කල යුතුද එක අකුරෙන්.....පේලී
කවි ගැන දැන ගත්තේ මා මෙහි....ආවිටය
කවි සිතුවිලි ආවේ මෙහි කවි.......දුටුවිටය
අමුණා පද කෑලි කවි ගැලපුව........හැකිය
වරදක් තිබේ නම් ඔබ මට.........කිවයුතුය





අහවල් කවියක රස සොයා මේහි ..........ආවාට
අහවල් වේලාවට ආවයි කවි ..............මඩුවට
අහවල් එකෙන් නෑත මෙහි කවි......... කියන්ට
අහවල් එක් කර මම යනවා ..............නින්දට
![]()
![]()
කවි ලිව්වා මතකයි ඉස්සර බාලේ
එලකිරියට ආ.. ගිය ඒ මුල් කාලේ
දුටු විට පින්ක් පෑන්ටා ගේ කවි තාලේ
කවියා ඇහැරුනා නින්දේ සිටි මාගේ