7000 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම්..Keep Posting..
කවියත් ලස්සනයි..![]()
සුභපැතුම් නංගා.. නිර්මාණයත් ගොඩක් ලස්සනයි..අදයි ත්රේඩ් එක දැක්කෙ.. වැඩිපුර ඉන්නෙ EK TALK සෙක්ෂන් එකේනේ.. අනිත් සෙක්ෂන් වල දාන ඒවා දකින්නෑ වැඩිය..
යම රැජිණ ට කවි ලියන්නත් පුලුවන් නේ...ලස්සනයි
බ්ලැක්ලිස්ට් මෙම්බර් සුභ පැතුම්....!
(මටත් මගේ නංගිව මතක් වුනා මේ පද පේලි ටික දැක්කාම දැක්කම)

හිමින් හිමින් ඉතින් මාත් Posts 7000ක් ගැහුව්වා එහෙනම්
හෙහෙහෙ ඒක නිසා මම කවියක් ලිව්වා මගේ ආදරණීය අයියාට..මම හිතනවා එයා කැමති වෙයි කියලා..
![]()
කවි ලියන්න Expert කෙනෙක් නෙවෙයි...වැරදි ඇති