To You My Bro..

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Elaz Machan....!!!
    thank_you_046.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සුභපැතුම් නංගා.. නිර්මාණයත් ගොඩක් ලස්සනයි..අදයි ත්‍රේඩ් එක දැක්කෙ.. වැඩිපුර ඉන්නෙ EK TALK සෙක්ෂන් එකේනේ.. අනිත් සෙක්ෂන් වල දාන ඒවා දකින්නෑ වැඩිය..
    ​
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සුභපැතුම් නංගා.. නිර්මාණයත් ගොඩක් ලස්සනයි..අදයි ත්‍රේඩ් එක දැක්කෙ.. වැඩිපුර ඉන්නෙ EK TALK සෙක්ෂන් එකේනේ.. අනිත් සෙක්ෂන් වල දාන ඒවා දකින්නෑ වැඩිය..
    ​
    ThankYou.jpg
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    යම රැජිණ ට කවි ලියන්නත් පුලුවන් නේ...ලස්සනයි
    බ්ලැක්ලිස්ට් මෙම්බර් සුභ පැතුම්....!
    (මටත් මගේ නංගිව මතක් වුනා මේ පද පේලි ටික දැක්කාම දැක්කම)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    යම රැජිණ ට කවි ලියන්නත් පුලුවන් නේ...ලස්සනයි
    බ්ලැක්ලිස්ට් මෙම්බර් සුභ පැතුම්....!
    (මටත් මගේ නංගිව මතක් වුනා මේ පද පේලි ටික දැක්කාම දැක්කම)
    :rolleyes::rolleyes:
    thank-you136.jpg
     

    sachin.madushan

    Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    හිමින් හිමින් ඉතින් මාත් Posts 7000ක් ගැහුව්වා එහෙනම් :P

    හෙහෙහෙ ඒක නිසා මම කවියක් ලිව්වා මගේ ආදරණීය අයියාට..මම හිතනවා එයා කැමති වෙයි කියලා..


    z6tKEAs.jpg



    කවි ලියන්න Expert කෙනෙක් නෙවෙයි...වැරදි ඇති :)​

    ලස්සන කවියක් අත්තටම ලස්සනයි...ඔයා අයියාට ගොඩක් ආදරෙයි වගේ..එක නේමේ මගෙන් සුභ පැතුම්..තවත් පොස්ට් 10000ක් ගහන්න ලැබේවා.!! කියලා ප්‍රර්ථනා කරනවා..තුලිත්තො..