සමිතාගේ දුවගෙන් සිංදුවක්.....

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    සමිතාගේ දුවගෙන් සිංදුවක්.....

    මේක අමිල පෙරේරාගේ සහ කවින්ද්‍යා අධිකාරීගේ අලුත් සිංදුවක්. සිංදුේ නම තමයි හංගාගෙන සිටියා මා......

    කවින්ද්‍යා අධිකාරී කියන්නේ කවුරුත් දන්න අතුල අධිකාරීගේ සහ සමිතා මුදුන්කොටුවගේ දුව......

    9k=
    samitha3.jpg


    පහත තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා සිංදුව Download කරලා අහන්න...

    අනිත් අයටත් හන්න ොඳයි කියෙලා හිතෙනවා නම්, BUMP එකක් දාලා යන්න....


    http://www.mediafire.com/?36ce43748x63nmh
     
    Last edited: