නැතිවුනු නූල වෙනුවට අපි කඹ..............දමමු
ගැලවුනු දොර කඩා එය යකඩෙන්............හදමු
මඩුව කඩා අපි එය ගඩොලෙන්..............බදිමු
කවියන් සොයා අපි සැම එහි රජ............කරමු