විදුලි බිල අඩු කරන්න බල්බ් හදන ක්රමේ
යාලූවෝ දන්නවනේ විදුලි බිල කොහොමද කියලා. විදුලි බිල අඩු කරන්න එල්ඊඞී විදුලි බුබුලූ හොඳ ආදේෂකයක් වුනාට ඒවා මිල අදිකයි. අද කියලා දෙන්ඩ යන්නේ තමන්ටම කියලා අඩු මුදලක් වැය කරලා එල්ඊඞී විදුලි බුබුලක් හදාගන්න එක ගැනයි. මේක මම ප්රායෝගිකව අත්හදා බලලා 100 යට 100 ක්ම සාර්ථක උන එකක්. දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා කිසි අවුලක් නෑ. මේකේ පරිපතය පහල දක්වලා තියෙනවා. මේක මා විසින්ම ඇඳපු එකක්. නෙට් එකේ තියෙන ඒවාගේ එක එක වැරදි තිබිලා ඒවා නිවැරදි කරගෙන තමයි මම මේක හැදුවේ.
උවමනා උපකරණ,
470K වොට් 0.25 රෙසිස්ටර් 1 ක්
ඕම්ස්100 වොට් 0.5 රෙසිස්ටර් 2 ක්
472 K, 400V පොලිමර් කැපෑසිටර් 1 ක් (මේක පොලිමර් වර්ගයේම, ඒ කියන්නේ දුඹුරු පාට චොක්ලට් කෑල්ලක් වගේ එකක් විය යුතුය)
IN4007 ඩයෝඩ් 4 ක්
10uF 160V කැපෑසිටර් 1 ක්
සුදු පාට ඒල්ඊඩී බල්බ් 60ක්. (මේවා ටෝච් එල්ඊඞී කියුවම කඩ වලින් දන්නවා)
මේ පරිපතය ප්රධාන විදුලියට සම්බන්ද කරණ නිසා පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. කරන්ට් එක දුන්නාට පස්සේ අල්ලන්න යන්න එපා. වැදුනොත් ආයි සොරි තමයි.
මේකේ තියෙන බඩු ඕනෙ තැනකින් ගන්න පුලූවන්. හැබැයි පිටකොටුවේ පලවෙනි හරස් වීදියෙන් ගන්නවනම් ගාන අඩුයි. එල්ඊඞී බල්බ් එකක් 3.50 කට වගේ ගන්න පුලූවන්. අනෙක් බඩු වලට යන්නේ 40 ක් විතර.
මේක හදලා බලන්න යාලූවෝ. පොඩි කාමරයකට, බාත් රූම් එකකට, ටීවි රූම් එකට වගේ මේකෙ එලිය හොඳටම ඇති. ලොකු කාමරයක් නම් ඉතින් බල්බ් දෙකක් දාන්න වෙයි.
හොඳනම් කියන්න. මොනවා හරි තේරෙන්නේ නැත්තං අහන්න. කියලා දෙනනම්.