elakiri එකේ මම දැක්ක එක එක vehicles club තියනවා. ඉතින් මටත් ආසාවක් ඇති උනා මට තියන bike එකටත් club එකක් පටන්ගන්න.
ඔන්න ඉතින් අපිට ලොකු ලොකු අතු අල්ලන්න බැරි නිසා පොඩි අත්තක් ඇල්ලුවා. මට තියන bike එක තමයි discover 125 ST (Sports Tour). ඉතින් ඔන්න උබලටත් මේ ජාතිය bike එකක් තියනවනම් තත්ත්ව විස්තරයක් / කරපු modification / Problems වගේ ඒවා මේ thread එකේ share කරගමු. ඒක අලුතෙන් bike එකක් ගන්න ඉන්න අයට උදාව්වක් වෙයි.
මුලින්ම පිටත් පෙනුම ගැන කියනවනම් කලින් දැකපු discover 100, 125, 135 bike වලට වඩා ගොඩක්ම වෙනස් හැඩයක් අරගෙන තියනවා. විශේෂයෙන් ඉදිරිපස් head Light එක ඒ වගේම පෙට්රෝල් tank එක ප්රධාන meter එක පසුපස brake light සිත්ගන්න සුළු නිමාවක් තියනවා.ටැංකිය පදවන්නාට පහසු ආකර්ශනීය හැඩයක් අරගෙන තියනවා.
පිටිපස්සේ brake Light එක ලස්සනට layers විදිහට තියනවා. හැබැයි මේක LED වගේ පෙනුනට LED නෙමෙයි.
ඉස්සරහ Light එකනම් ආලෝකය වඩාත් විහිදෙන ආකාරයට නිර්මාණය කරලා තියනවා. පිටිපස්සේ ආසනය ටිකක් උසින් තියනවා වගේ පෙනුනට එහෙම දෙයක් නෑ . පිටිපස්සේ වාඩි වෙලා යනකෙනට කිසිම අමාරුවක් නැතුව යන්න පුළුවන් විදිහට මේක design කරලා තියනවා.
Speed meter එක digital නම් නෙමෙයි.ඒ වගේම RPM මීටර් එකකුත් නැහැ. headlight/ battery / N indicators තියනවා.
ඔන්න ඔය පහල photo ටිකෙන් පෙනුම ගැන අදහසක් ගන්න පුළුවන්.
මේක මම දැනට පැදලා තියන Bajaj bike අතර ටිකක් සැප පහසුව හොද bike එකක්. එකට ප්රදානම හේතුව තමයි පසුපස රෝද සදහා භාවිත කරන Nitrox mono shock තාක්ෂනය බජාජ් කට්ටියනම් කියන්නේ මේක ආකාර 9ය කට සකසන්න (9-step adjustment) පුළුවන් කියල. (පවුද්ගලිකව මම එක තම බැලුවේ නෑ )
engine එක ගැන කතා කරනවානම් 4 - valves 124.6 cc බලයක් තියන තනි සිලින්ඩරේ air cooled engine එකක් තමයි පාවිච්චි කරන්නේ . ස්පාර්ක් Plug 2ක් මගින් discover 125 ST එකට බලය ලබා දෙනවා. ඒ වගේම 5 speed Gear පද්දතියක් සමන්විතයි. කොටින්ම කියනවනම් ඇරලා යන්න උනත් කිසිම අවුලක් නැති භාණ්ඩයක්. 80Kmph වගේ මම try කරා. හොදට handling තියනවා (මොකද මම තාම 750KM වත් පැදලා නැති නිසා ගොඩක් speed test කරන්න විදිහක් නෑ )
Discover 125 ST එකේ ඉස්සරහට භාවිතා කරලා තියෙන්නේ 200mm disc brake, system එකක්.ඒ නිසා තරමක් හොද තත්වයෙන් හැප්පෙන්න ගියහම බේරෙන්න පුළුවන්. පිටිපස්සනම් නොර්මල් drum type brake system එකක් තමයි භාවිතා වෙන්නේ.
පිටිපස්සට ටිකකක් මහත (100 X 90 x 17) වගේ tire එකක් දාගත්තහම ආරක්ෂාකාරීව පිබල යන්න පුළුවන් හැකියාව ලැබෙනවා.
තෙල් ටැංකියේ මුලු ධාරිතාවය 10L
ඔන්න ඔහොමයි මගේ දැනුමේ හැටියට මේක ගැන විස්තර. ඔයාලත් මේ bike එකනම තියෙන්නේ Club එකට join වෙලා අදහස් දක්වන්න එහෙනම්