Bajaj Discover 125 ST Club and Review

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    GS150 patta ganak athi ban. honda CB twister ekath 2.40+ wenawa ne

    ammo owa indiawe hadalath ochchara ganak wenawa nam japane hadana ekak unoth 5-6 wath wei
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    89499d1357119063-pulsar-135ls-discover-125st-734233_10151215663176099_1090722853_n.jpg
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    indian bike site එකක කියෙව්වා.. ඒක කියවද්දි ඔලුව රදේ හැදුනා, මම හිතුවා මුන් copy කරලා හරි හොඳ Pulsur එකක් හදලා ඇති කියලා, බලනකොට 200NS එක චොප්ප චොර කියන්නේ එවුන් :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland

    indian bike site එකක කියෙව්වා.. ඒක කියවද්දි ඔලුව රදේ හැදුනා, මම හිතුවා මුන් copy කරලා හරි හොඳ Pulsur එකක් හදලා ඇති කියලා, බලනකොට 200NS එක චොප්ප චොර කියන්නේ එවුන් :rofl:

    monawada ban un kiyanne ? :rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    GS150 patta ganak athi ban. honda CB twister ekath 2.40+ wenawa ne

    ammo owa indiawe hadalath ochchara ganak wenawa nam japane hadana ekak unoth 5-6 wath wei

    ow ban 360,000/= k withara wenawa...
    ganna nam wadi.
    barai habai sehenna,,,
    twister eka nam aragena theruamak ne a gaanata..
    paltina eka tharam wath bara nedda manda eka...


    :P:P:P
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ABS for people who have no idea about braking, or when to brake.
    it is safe but you don't need a brain, just PULL and bike'll stop
    it's like automatic transmission :angry:

    සිරා මචන්..උඹේ Example එක නම් සුපිරි(Auto vs Manual)....
    බයික් කාපු එකෙක්ට නම් ABS නෙවෙයි මොන technology එක තිබුනත් වැඩක් නෑ.
    ඒ වුනාට ඉන්දියන් බයික් එකක් පාවිච්චි කරන කෙනෙක්ට නම් ABS වටිනවා...මොකද ඉන්දියන් බයික් එකක් නවත්තන්න මාර ගේමක් දෙන්න ඕන.ටයර් සයිස් එකයි බයික් එකේ බරයි ගොඩක් අඩුයි නේ..ටිකක් speed ගිහින් කට මුලට කරලා නවත්තන්න නම් ගොඩාක් විට පිටිපස්ස ඉස්සරහා තියලනෙ ඉන්දියන් බයික් නවත්තන්නෙ... :D :D :D :D :D
    (PS- Never meant to insult Indian bike riders)