LED tail lights thamai ban tiyenne. muta weradila...
![]()
මාත් හිතුවේ එහෙමයි බං
එත් LED නෙවි තියෙන්නේ. මේ රිවිව් එක බලහන් පුටෙ
http://www.2wheelsindia.com/2012/06/ride-review-bajaj-discover-125st-mass.html

LED tail lights thamai ban tiyenne. muta weradila...
![]()
මාත් හිතුවේ එහෙමයි බං
එත් LED නෙවි තියෙන්නේ. මේ රිවිව් එක බලහන් පුටෙ
http://www.2wheelsindia.com/2012/06/ride-review-bajaj-discover-125st-mass.html
![]()
matath hituna umbala okkoma oka dekala thamai mey LED ne kiyala kiyanne kiyala....
oke godak comment karala tibba LED tail light design eka hari naa kiyala...
eka thamai re introduce karanna kiyala tibbe...
oke danata nattham re introduce kiyala daanna bane... ehenam daanna one introduce kiyala..
mama hari neda machan...
![]()
මල්ලි හරි මල්ලි
එත් දැන් බයික් එක තියෙන එකාම කියනවනේ නෑ කියල.
මමත් ඕකේ ලයිට එක පත්තු වෙනකොට දැකල නෑ තාම
මචං.. පළවෙනි 750 ඇතුලත වේගය 40- 50 ට වගේ ( අඩු ආර් පී එම් එකක ) පදින එක නේද හොද.. අළුත් එන්ජිම ටිකක් බදලා යන්නෙ මුල් දවස් ටිකේ..
පරිස්සමෙං![]()
හොන්ඩ බයික් හොදයි බං
හොන්ඩ එන්ජින් සුපිරි
බජාජ් එන්ජින් හරි නෑ
එත් හොන්ඩ පට්ට ගනන් නෙ
CD70 එකත පට්ට ගානක් වෙනව
හොන්ඩ උනත් හදන්නේ ඉන්දියාවේ (HMSI)
ඉතිං ගානක් දීල ගන්න එකා උපරිම ෆීචර්ස් තියෙන එකක් ගන්න තමා බලන්නේ
හොන්ඩ පොඩි බයික් බේසික් ෆීචර්ස් එත් ගනන් වැඩි
මේක කීයක් වෙනවද මචං ?![]()
මම ගත්තා මේක උබගේ බයික් එකට වඩා 5 ක් වැඩි Disbreak, Monoshock මුකුත් නෑ![]()
මේක කීයක් වෙනවද මචං ?
මං සැප්තැම්බර් වල ගත්තා ශයින්( 125) එකක්..