මම හිතන විදියට දෙවෙනි හෝ තුන්වෙනි පාර අයිලන්ඩ් ෆස්ට් උනත්....
ඉසඩ් ස්කෝර් එකෙන් තමා ඊහලම කෙනා තෝරන්නෙ...
සාමාන්‍යෙයන් දෙවෙනි තුන්වෙනි අයට අයිලන් එක වෙන්න අමාරුයි...
මොකද දෙවෙනි හෝ තෙවෙනි වතාවෙ එයාල එක වෙනවනම්.. ඒ කියන්නෙ ඊට කලින් වතාවෙ එයාල අඩුම ගානෙ දිස්ත්‍රික් එකවත් වෙන්න ඕන.. මොකද මිනිහ එහෙම වෙන්න මීටරයක් වෙන්න ඕනිනේ...
ඉතින් පළමුපාර දිස්ත්‍රික් එක උන එකෙක් කැම්පස් යනව මිසක තවපාරක් කරයිද...
ඒ අනුව බැලුවම සෛධාන්තිකව අයිලන් ෆස්ට් එන්න ඕන මුල් වරට කරන කෙනෙක් තමයි...
අනික අයිලන්ඩ් ෆස්ට් කියන්නෙ පට්ටම මීටරයක්.. ඌ අනිවා ලොවෙත් මුල් පාරින්ම යනවා...
මේ මට හිතුන විදිය...