A/L island first and top level ranks

wasantha91

Member
Mar 13, 2010
123
19
0
පොඩි ප්‍රශ්නයක්

මචන්ලා මට කියපන්කො දැන් කව්රු හරි දෙවෙනි පර කරලා ලංකාවෙන් එක අවොත් උව දන්නේ නැද්ද? පාසැල් කට්ටිය විතරද ටොප් රෑන්ක් ගන්නේ
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නව විෂය නිර්දේශයට නේද මුල් තැන දෙන්නේ
    පාසැල් අයදුම් කරුවන්ට එහෙම
    හරියට දන්නා නෑ මම හිතන්නෙ එහෙමයි
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මට මතකයි 2006 දූෂ්‍යන්තයා කිවුවා පොරගෙ ගෝලයෙක් 2න්ඩ් ෂයි කරල ගම්පහින් රෑන්ක් එක උස්සපු කතාවක් ඒත් අයිලන්ඩ් රෑන්ක් ගැන නම් මාත් අහල නෑ ඒත් මහන්සි උනොත් ගන්න බැරි කමක නෑ මොකෝ සිලබස් එක එකමනම් රෑනක් එකත් එකටනෙ බලන්නෙ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම හිතන විදියට දෙවෙනි හෝ තුන්වෙනි පාර අයිලන්ඩ් ෆස්ට් උනත්....
    ඉසඩ් ස්කෝර් එකෙන් තමා ඊහලම කෙනා තෝරන්නෙ...
    සාමාන්‍යෙයන් දෙවෙනි තුන්වෙනි අයට අයිලන් එක වෙන්න අමාරුයි...
    මොකද දෙවෙනි හෝ තෙවෙනි වතාවෙ එයාල එක වෙනවනම්.. ඒ කියන්නෙ ඊට කලින් වතාවෙ එයාල අඩුම ගානෙ දිස්ත්‍රික් එකවත් වෙන්න ඕන.. මොකද මිනිහ එහෙම වෙන්න මීටරයක් වෙන්න ඕනිනේ...
    ඉතින් පළමුපාර දිස්ත්‍රික් එක උන එකෙක් කැම්පස් යනව මිසක තවපාරක් කරයිද...
    ඒ අනුව බැලුවම සෛධාන්තිකව අයිලන් ෆස්ට් එන්න ඕන මුල් වරට කරන කෙනෙක් තමයි...
    අනික අයිලන්ඩ් ෆස්ට් කියන්නෙ පට්ටම මීටරයක්.. ඌ අනිවා ලොවෙත් මුල් පාරින්ම යනවා...
    මේ මට හිතුන විදිය...
     
    • Like
    Reactions: mottaya

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම හිතන විදියට දෙවෙනි හෝ තුන්වෙනි පාර අයිලන්ඩ් ෆස්ට් උනත්....
    ඉසඩ් ස්කෝර් එකෙන් තමා ඊහලම කෙනා තෝරන්නෙ...
    සාමාන්‍යෙයන් දෙවෙනි තුන්වෙනි අයට අයිලන් එක වෙන්න අමාරුයි...
    මොකද දෙවෙනි හෝ තෙවෙනි වතාවෙ එයාල එක වෙනවනම්.. ඒ කියන්නෙ ඊට කලින් වතාවෙ එයාල අඩුම ගානෙ දිස්ත්‍රික් එකවත් වෙන්න ඕන.. මොකද මිනිහ එහෙම වෙන්න මීටරයක් වෙන්න ඕනිනේ...
    ඉතින් පළමුපාර දිස්ත්‍රික් එක උන එකෙක් කැම්පස් යනව මිසක තවපාරක් කරයිද...
    ඒ අනුව බැලුවම සෛධාන්තිකව අයිලන් ෆස්ට් එන්න ඕන මුල් වරට කරන කෙනෙක් තමයි...
    අනික අයිලන්ඩ් ෆස්ට් කියන්නෙ පට්ටම මීටරයක්.. ඌ අනිවා ලොවෙත් මුල් පාරින්ම යනවා...
    මේ මට හිතුන විදිය...
    674u.jpg

    ekath aththa...;)
     
    • Like
    Reactions: sasliit