පොඩි software එකක්

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ

    අනේ මචන්ලා අපේ Clz එකේ පොඩි software එකක් හදන්න ඔනි..:(:(:(

    happycry.jpg


    2 weeks තියෙන්නේ බන්... මට හිතාගන්න බෑ බන්... මන් Library Management system 1ක් හදන්න හිතුවා ..:baffled::baffled::baffled::baffled:
    මචන්ලා උබල කලින් මේ වගේ සමාන software එකක් හෑදුවානම් 1
    දියල්ලකෝ පොඩි අදහසක් ගන්න... :baffled::baffled::baffled:
    C# වලින් තමයි හදන්න තියෙන්නේ... :eek::eek::eek:
    documentation
    1ක් හදන්න තියන්වා පුලුවන්නම් කරපු එකක් හොයලා දියල්ලා.. :(:(:(
    ලොකු පිනක් මචන්
    ලා...
    උදව්වක් කරපල්ලා බන් :(:(:(:(



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා බං.. ඔය සම්බන්ධව කිසිම දැනුමක් නෑ..:D
    ඉලෙක්ට්‍රොනික් ගැන නම් දන්නවා ඕන දෙයක්..:love:
    තමන්ගෙ උත්සාහයෙන් හදපන් මචං..
    අවසානයෙ උඹට සතුටු වෙන්න පුළුවන් ඒ ගැන..

     
    • Like
    Reactions: bulza

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    බම්ප් තමා බං.. ඔය සම්බන්ධව කිසිම දැනුමක් නෑ..:D
    ඉලෙක්ට්‍රොනික් ගැන නම් දන්නවා ඕන දෙයක්..:love:
    තමන්ගෙ උත්සාහයෙන් හදපන් මචං..
    අවසානයෙ උඹට සතුටු වෙන්න පුළුවන් ඒ ගැන..



    ane mnda bn :baffled::baffled::baffled: Lesi ne bn.. api tama filed 1t aluth :(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ane mnda bn :baffled::baffled::baffled: Lesi ne bn.. api tama filed 1t aluth :(:(:(
    එහෙම තමා මචෝ.. ලේසි නම් ඉගෙන ගන්න ඔච්චර කට්ට කන්න ඕනි නැහැනේ..
    ට්‍රයි කරපන්.. බැරිවෙන එකක් නෑ..:love:

     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    එහෙම තමා මචෝ.. ලේසි නම් ඉගෙන ගන්න ඔච්චර කට්ට කන්න ඕනි නැහැනේ..
    ට්‍රයි කරපන්.. බැරිවෙන එකක් නෑ..:love:



    ඔව් මචන් කොහොම හරි කරන්න ඔනී..:baffled::baffled::baffled: ඔක්කොම responsibility එක මන් ගන්න ඔනී බන්... අනික් කෙල්ලෝ දෙන්නා මෙලෝ සසරක් දන්නේ නෑ:no::no::no::no: