අනේ මචන්ලා අපේ Clz එකේ පොඩි software එකක් හදන්න ඔනි..



2 weeks තියෙන්නේ බන්... මට හිතාගන්න බෑ බන්... මන් Library Management system 1ක් හදන්න හිතුවා ..




මචන්ලා උබල කලින් මේ වගේ සමාන software එකක් හෑදුවානම් 1ක දියල්ලකෝ පොඩි අදහසක් ගන්න...



C# වලින් තමයි හදන්න තියෙන්නේ...



documentation 1ක් හදන්න තියන්වා පුලුවන්නම් කරපු එකක් හොයලා දියල්ලා..



ලොකු පිනක් මචන්ලා...
උදව්වක් කරපල්ලා බන්







