වේග රිද්මයේ ගීත රී මික්ස් කරන්න පුලුවන්ද ?![]()
චමින්ද ගීත වලට මොන රීමික්ස්ද

වේග රිද්මයේ ගීත රී මික්ස් කරන්න පුලුවන්ද ?![]()


. "කට්ට කාලා දා ගත්ත කෙල්ල" සින්දුවෙ කලින් ප්ලේ කරපු ඩීජේ කරපු එකේ ලින්ක් එකක් දියල්ලකො බාගන්න
.... ඒක පට්ටයි මචන්ලා.........



ඕ බේබි.. ඔය කදුළු පිහදාගන්නකො සුදෝ.. අල්ලට පෙනෙයි![]()



මාගේ පැලේ අදුර නසන්න... හිතෙනවා ලයිට් එකක් දමන්න...
නිවසේ පුරා එළිය කරනන්.. දිග ටියුබ් ලයිට් එකක් දමන්න![]()

සුපිරි කියන්නේ දැක්කම පට්ටම හැන්ගීමක් බං ඉන්නේ
නෙට් එකේ නෑ බං පුළුවන් තරං හෙව්වා![]()
පිංවතෙක් හොයල දියන්කෝ රෙප් දෙනවා![]()