2013 Feb 12 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    menna ibba awith :p

    turtle2dance.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ඩෙල්මා මට බයෙ ෂෝ එක කරන්නෙ නැත්තෙ... :rofl:අඩො ඩෙල්මා.. මම අද නිවාඩු දාලා ආවෙ බන්... උබෙ ෂෝ එක අහන්නමයි... මරාගෙන මැරෙනව...:frown::frown:
    8.gif
    ඩෙල්මා සටනෙන් පසුබැහැලා ද ? :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට නේ මම මාරම ආසයි බං ඔය පරණ කොඩි වලට :D


    :cool::cool::cool::cool:

    සුපිරි බන්... නෙට් එකෙ තියනව හොයා ගනින්... පරණ කොඩි නෙමෙ බන්... පළාත් නමයෙ කොඩි...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    puke.gif



    psy වහ කයි යකෝ :rofl:

    original එක දාපන්කෝ :frown:

    උඹ වහ කාපන්කෝ. අද දවල් නූලෙන් උඹේ රස්තා ගැන්සියෙන් බේරුනේ. කලින් සීන් එක දන්න නිසා :P
    මූ පොඩි මරු සිරා ආ හෙන භයානක පොරක්. කවුරුවත් සද්දෙ දාන්න එපා. ප්ලැට් වෙලා යන්න වෙන්නෙ :baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :cool::cool::cool::cool:

    සුපිරි බන්... නෙට් එකෙ තියනව හොයා ගනින්... පරණ කොඩි නෙමෙ බන්... පළාත් නමයෙ කොඩි...


    සුපිරි කියන්නේ දැක්කම පට්ටම හැන්ගීමක් බං ඉන්නේ :yes:

    නෙට් එකේ නෑ බං පුළුවන් තරං හෙව්වා :(

    පිංවතෙක් හොයල දියන්කෝ රෙප් දෙනවා :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14458710 said:

    ඉවර. ඌ කිව්ව දෙපාරක් නලවිලා කලින් කියුටිගෙන් මං ගැන අහන්න කියල. අන්න දැන් කියනව කෙල්ලො විස්වාස කරන්න එපා කියල. මම පොරව ලයින් එකට ගෙනාව කෝමහරි. මං දස්සයා ඉබ්බා අයියා වගේ මමත්. සීක්‍රට් ඒජන්ට් පූස් මම
    troll-meme-smiley-emoticon.gif


    අයියො සල්ලි...
    :rofl::rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :rolleyes::rolleyes: uba hithinda ban kiyanne mewa?:baffled::baffled:


    :frown:


    පූස්;14458759 said:
    උඹ වහ කාපන්කෝ. අද දවල් නූලෙන් උඹේ රස්තා ගැන්සියෙන් බේරුනේ. කලින් සීන් එක දන්න නිසා :P
    මූ පොඩි මරු සිරා ආ හෙන භයානක පොරක්. කවුරුවත් සද්දෙ දාන්න එපා. ප්ලැට් වෙලා යන්න වෙන්නෙ :baffled:



    පරය උඹව අල්ලගන්නන්කෝ මම :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14458728 said:
    හා හා එකෙන් වැඩක් නෑ.
    අද මට ස්කයිප් එකෙන් ඩෙල්මා පැටියා සෝ එක කරනවා කියල.
    මම ඌව පට්ට විදියට හෙලා දකිනවා

    වෙලාවට නොකළේ ඩී ජේ ශෝ එක පට්ට. :P
    troll-meme-smiley-emoticon.gif

    :P:P
     
    Status
    Not open for further replies.