2013 Feb 12 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් තමයි ඕන් රේඩියෝ අහන්නෙ... මට ඕන පරන සින්දු රී මික්ස් එකක්....
    tuzki-bunny-emoticon-033.gif
    ඇහුනනෙ නාකියා කිව්වා..... දැං වහාම ඒක ලබා දියව් :rofl:
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    පූස්;14458831 said:
    ප්‍රයිවට් ඒව මෙහෙම කියවනවද සහෝ. උඹත් වරෙන් ඉස්කයිප් එකෙන්. වීඩියෝ කොන්ෆා එකක් දාමු :baffled:

    cheeya ,, ubala denna monawa karanawada danne na skype walin :baffled::baffled::P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේක තමා බොට වැරදිලා කෝල් එක ගියේ

    කවුද දන්නෑ බයේ කට් කරේ :cool:

    මම සාමුහික තඩි බෑමකට අහුවෙනවා උඹලගේ අරුන් ගෙන්. එකෙක්ව මං දන්නව. ටිකක් මතකයි. දන්නව උන්ගෙ හැටි. මට කියල නම්බුවක් තියෙනවනෙ. මට ඇහුනා ඩුබායි ලො කියල උඹව විනාස කරනවා. උඹ හැමදාම උන්ගෙන් බයිට් වෙනවද බං
     
    Status
    Not open for further replies.