2013 Feb 12 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
:frown:

පරය උඹව අල්ලගන්නන්කෝ මම :)

මූ හැබැයි පොඩි මරු සිරා උනාට තනියම කෝල් ගනිද්දී කට් කරනවා
උඹේ MPE මගෙ ලිස්ට් එකේ ඉන්නවා. ඌ මට කෝල් එකක් ගහල තිබ්බ.

troll-meme-smiley-emoticon.gif
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන් උදව්වක් කරපන්ල පුලුවන් එකෙක්...:dull::dull:. "කට්ට කාලා දා ගත්ත කෙල්ල" සින්දුවෙ කලින් ප්ලේ කරපු ඩීජේ කරපු එකේ ලින්ක් එකක් දියල්ලකො බාගන්න:(:(.... ඒක පට්ටයි මචන්ලා.........:yes::yes::yes:

    ලින්ක් එක UP කරලා දෙන්නම් මචන් :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන් උදව්වක් කරපන්ල පුලුවන් එකෙක්...:dull::dull:. "කට්ට කාලා දා ගත්ත කෙල්ල" සින්දුවෙ කලින් ප්ලේ කරපු ඩීජේ කරපු එකේ ලින්ක් එකක් දියල්ලකො බාගන්න:(:(.... ඒක පට්ටයි මචන්ලා.........:yes::yes::yes:

    යු නමයගෙ ත්‍රෙඩ් එකෙ ඉල්ලන්න...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14458816 said:

    මූ හැබැයි පොඩි මරු සිරා උනාට තනියම කෝල් ගනිද්දී කට් කරනවා
    උඹේ MPE මගෙ ලිස්ට් එකේ ඉන්නවා. ඌ මට කෝල් එකක් ගහල තිබ්බ.

    troll-meme-smiley-emoticon.gif

    මේක තමා බොට වැරදිලා කෝල් එක ගියේ

    කවුද දන්නෑ බයේ කට් කරේ :cool:
     
    Status
    Not open for further replies.