අනිත් ඒව ටිකත් හොයා ගනින්... ඔය වයඹ එක...
provincial flags of sri lanka කියල නිකං ගහල බැලුව තියනවා ගොඩක්

මේව දැන් පාවිච්චි වෙන්නේ නෑ නේ?

අනිත් ඒව ටිකත් හොයා ගනින්... ඔය වයඹ එක...


මට මැවිල පේනව මූ මේ සින්දු සෙට් එක ක්ලබ් එකක ප්ලේ කරනවා![]()
පූස්;14458867 said:
මම සාමුහික තඩි බෑමකට අහුවෙනවා උඹලගේ අරුන් ගෙන්. එකෙක්ව මං දන්නව. ටිකක් මතකයි. දන්නව උන්ගෙ හැටි. මට කියල නම්බුවක් තියෙනවනෙ. මට ඇහුනා ඩුබායි ලො කියල උඹව විනාස කරනවා. උඹ හැමදාම උන්ගෙන් බයිට් වෙනවද බං


ලින්ක් එක UP කරලා දෙන්නම් මචන්![]()
මෙහ්........ඔන්න එනවලු යාළුවා...
අනිවා...අ ද දෙකෙන් එකක් බේර ගන්ඩයි ඉන්නෙ...


අඩෝ පට්ටා.... අන්න බඩු.......![]()

උඹ අහන්න ඕනෙ.. රෝසා පොල්ල ගෙනෙං බල්ලා මරන්න වගේ ග්‍රැමෆෝන් ඒවා...

මාව පිළිගත්තයි මේ මයිනා....![]()
අඩෝ උබ සින්දු කන එක නියමෙටම කනව බන්
එලකිරි අහ්!!
One of the best shows in EK radio



