2013 Feb 12 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මූ කියනවා... රන්දිකයා එක්ක රෑ 12 වෙනකං ඉන්න ලු
    8.gif

    :rolleyes::D :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14458950 said:
    ඕකා මට ආපුම දවසෙ මව් ගුණ කියල බැන්නේ. යකාගේ බඩුවක් :P
    ගිහින් බලපන් කොටවපු උන් නානවා අරෙහෙ :P


    මං ළඟ පොඩි ට්‍රික් එකක් තියනවා :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නිළ වශයෙන් දැනුම් දෙන්න තියෙන්නෙ... ඩෙල්මා මට බය වෙලා අද ෂෝ එක කොරන්නෙ නෑලු... ඔයෙ... මම දිනුවා...


    helicoptere07.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පායා ඇයි හිනහෙන්නේ
    නිල් ගුවනේ තරු රාශී
    නැතිවී නැතිවී නම් ඇගේ මුහුනේ
    නිල් වන් දෙනෙතේ කාන්තී

    ඇගෙ වත මට නොපෙනේ නම්
    පුන් සඳ ඇයි හිනහෙන්නෙ//
    නැති දා ඇගෙ ගී රාවේ
    කොවුලනි ඇයි ගී ගැයුවේ //

    වනයේ පිපි මල් ගොමුවේ
    සමනලයින් ඇයි හැඬුවේ
    නැතිවී නැතිවී නම් ඇගේ මුහුනේ
    නිල් වන් දෙනෙතේ කාන්තී

    ඇගේ දිමුතු දසන් නොපෙනී
    මට මොකටද මුතු පන්තී //
    ඇගේ කඳුලැලි නැති විටදී
    ඕනැනෑ දියමන්තී //
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    පූස්;14458936 said:
    නයිට් ක්ලබ් වලිය මෙසේ අවසන් විය. දන්න එවුන් මේ ලින්ක් එකට ගිහින් බලන්න. මම කෙනෙක් කිව්ව නිසා නැවැත්තුව. ස්තුතියි අයියෙ. පොඩ්ඩක් මම වැඩි උනා. සමාවෙන්න ඕනෙ ඒකට. ඒ අයියගෙ රැකියාවට එයා තරම් හරියන පොරවල් අඩුයි හොයාගන්න.

    http://www.elakiri.lk/forum/showpost.php?p=14458804&postcount=4688
    :frown::frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14458936 said:
    නයිට් ක්ලබ් වලිය මෙසේ අවසන් විය. දන්න එවුන් මේ ලින්ක් එකට ගිහින් බලන්න. මම කෙනෙක් කිව්ව නිසා නැවැත්තුව. ස්තුතියි අයියෙ. පොඩ්ඩක් මම වැඩි උනා. සමාවෙන්න ඕනෙ ඒකට. ඒ අයියගෙ රැකියාවට එයා තරම් හරියන පොරවල් අඩුයි හොයාගන්න.

    http://www.elakiri.lk/forum/showpost.php?p=14458804&postcount=4688


    අයියො සල්ලි... අනාථයි නෙ... පව් බන් උ...
    :P:P
     
    Status
    Not open for further replies.