දත් නැතුව ඩිනර් ගන්න ඕනෙ වෙලා වගේකෝ අර ගිටාර් කාරය... මම එනකොට බයේ පැනල ගිහින්ද... බැහැ එළියට බැහැ...![]()

පූස්;14458950 said:ඕකා මට ආපුම දවසෙ මව් ගුණ කියල බැන්නේ. යකාගේ බඩුවක්
ගිහින් බලපන් කොටවපු උන් නානවා අරෙහෙ![]()

පූස්;14458936 said:නයිට් ක්ලබ් වලිය මෙසේ අවසන් විය. දන්න එවුන් මේ ලින්ක් එකට ගිහින් බලන්න. මම කෙනෙක් කිව්ව නිසා නැවැත්තුව. ස්තුතියි අයියෙ. පොඩ්ඩක් මම වැඩි උනා. සමාවෙන්න ඕනෙ ඒකට. ඒ අයියගෙ රැකියාවට එයා තරම් හරියන පොරවල් අඩුයි හොයාගන්න.
http://www.elakiri.lk/forum/showpost.php?p=14458804&postcount=4688