2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14459530 said:
    හෙට අළු බදාදා පූජාවට යන්ට ඕනෙ උදෙන්ම. මම 12ට කැපෙනවා :cool:

    අපි නම් ආයෙ යන්නෙ පාස්කුවට තමා...
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹ කැමති...
    තව අවුරුදු 500කින් විතර අපේ අනාගත මුනුබුරු මිනිබිරියන්....
    1. අපේ අන්ජු රජතුමා ශ්‍රේෂ්ඨ විදිහට හරඹ කරලා නරපති ඩෙල්මා නැසුවා ... කියනවටද ?
    2. නැත්තං.. අංජු කියලා කෙනෙක් ගැනත් මහාවන්සයේ යාන්තමට ලියවිලා තියෙනවා.. ඒ මිනිහා රජකම අරං තියෙන්නෙ කිසිම වීරත්වයක් පෙන්වන්නෙ නැතුව.. ටයිම් අවුට් එකකින්...

    කියලා කියනවට ද ?
    තීරණය ඔයාගෙ අතේ සහෝ :rolleyes:

    අන්ජු ජබුක්
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අනුන් මහන්සියෙන් .. ටයිප් කරලා දාන දෙයක්.. හයිලයිට් කරලා කොපි පේස්ට් කරලා දාන කම්මැලියන්ට කවදා හරි ඉතුරු වෙන්නෙ ලිද විතරයි සහෝ :oo:

    මම අහිංසකයි. සස්ලිට් අයියා වගේ :)
    :angry: මේ බට්ට මගේ කීර්ති නාමය කෙළසනවා...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම අහිංසකයි. සස්ලිට් අයියා වගේ :)
    :angry: මේ බට්ට මගේ කීර්ති නාමය කෙළසනවා...
    සස්ලිට් වගේ අහිංසකයි කිව්ව එකෙන්ම තේරෙනවා සිංහ හම පොරවා ගත් බූරුවාගේ රගපෑම :rofl:

    :P:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ කැමති...
    තව අවුරුදු 500කින් විතර අපේ අනාගත මුනුබුරු මිනිබිරියන්....
    1. අපේ අන්ජු රජතුමා ශ්‍රේෂ්ඨ විදිහට හරඹ කරලා නරපති ඩෙල්මා නැසුවා ... කියනවටද ?
    2. නැත්තං.. අංජු කියලා කෙනෙක් ගැනත් මහාවන්සයේ යාන්තමට ලියවිලා තියෙනවා.. ඒ මිනිහා රජකම අරං තියෙන්නෙ කිසිම වීරත්වයක් පෙන්වන්නෙ නැතුව.. ටයිම් අවුට් එකකින්...

    කියලා කියනවට ද ?
    තීරණය ඔයාගෙ අතේ සහෝ :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: