පූස්;14459530 said:හෙට අළු බදාදා පූජාවට යන්ට ඕනෙ උදෙන්ම. මම 12ට කැපෙනවා![]()
අඩෝ පට්ට පට පට යකෝ හම්බයෙක් කතා කරලා උලමෝ ටික දැම්ම කියපන්කො ලිඳේ
අනා.... පවු මෙයාමම බොට කියන්නේ නැ...![]()
මල්ලිලා නරක කරන්න එපා ඔහොම කතා කරලා

මං යනවා ඕයි ටී වී එක බලන්න
![]()

ඔව් බන් අරුන්ගෙ මූනු ටික දැක්කද??

අතින්ද ? කකුලෙන්ද ? නැත්තං අදෝමුඛයෙන්ද ?තියෙනවා යකෝ... මගේ කීර්ති නාමය මිල කල නොහැකි

උඹ කැමති...
තව අවුරුදු 500කින් විතර අපේ අනාගත මුනුබුරු මිනිබිරියන්....
1. අපේ අන්ජු රජතුමා ශ්‍රේෂ්ඨ විදිහට හරඹ කරලා නරපති ඩෙල්මා නැසුවා ... කියනවටද ?
2. නැත්තං.. අංජු කියලා කෙනෙක් ගැනත් මහාවන්සයේ යාන්තමට ලියවිලා තියෙනවා.. ඒ මිනිහා රජකම අරං තියෙන්නෙ කිසිම වීරත්වයක් පෙන්වන්නෙ නැතුව.. ටයිම් අවුට් එකකින්...
කියලා කියනවට ද ?
තීරණය ඔයාගෙ අතේ සහෝ![]()
හෙටත් පල්ලි යන්න කිව්වෙ.. අනික හෙට ඉදං අරක්කු බොනවා නෙවෙයි හරි ?
අපි නම් ආයෙ යන්නෙ පාස්කුවට තමා...

අනුන් මහන්සියෙන් .. ටයිප් කරලා දාන දෙයක්.. හයිලයිට් කරලා කොපි පේස්ට් කරලා දාන කම්මැලියන්ට කවදා හරි ඉතුරු වෙන්නෙ ලිද විතරයි සහෝ![]()

මේ බට්ට මගේ කීර්ති නාමය කෙළසනවා...අතින්ද ? කකුලෙන්ද ? නැත්තං අදෝමුඛයෙන්ද ?![]()
උබව හෙට උදේට බෑන් කරනවාසස්ලිට් වගේ අහිංසකයි කිව්ව එකෙන්ම තේරෙනවා සිංහ හම පොරවා ගත් බූරුවාගේ රගපෑමමම අහිංසකයි. සස්ලිට් අයියා වගේ
මේ බට්ට මගේ කීර්ති නාමය කෙළසනවා...

හෙට.. ? හෙට අළු බදාදා.. අනිද්දා කරපං![]()
උබව හෙට උදේට බෑන් කරනවා