තැනක් කියන්න ඉන්න තැන කියන්න ඔන නේ මචන් උබ නුගේගොඩ නම් අර නවල පැත්තේ අලුතින් දාපු පාක් එකට යන්න ( දාපූ නේවෙයි හදපූ) නැත් නම් ඩෙවොන් හරි ෆැබ් එකට හරි යන්න රෙඩ් රොස් එකක් අරන් යනවනම් ගොඩක් ආසහිතෙයි වැලන්ටයින් කාර්ඩ් එකක් වගේ හරි වෙන මොනවා හරි විශ් එකක් මචන් කෙල්ලෝ කැමති ගොඩක් එ වගේ දෙවල් එකතු කරලා තියා ගන්න උබව එක පාරට ප්රතික්ශේප කරොත් ආදරේ එ දෙවල් ගතහම එ වා බල බලා කල්පනා කරන්ව මූ අ මට ආදරේ නෙද කියලා හැම දෙම හරියන්න කියලා සූභ පතනවා ...