Love help..

damithcpu

Member
Feb 11, 2013
408
22
0
Masa 2k witara try karapu girlgen mama heta yaluwenna ahanna yanne. eyawa ekka yanna honda place ekak suggest karannako.

wadiya crowed nathi romantic place ekak.. ;)
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
තැනක් කියන්න ඉන්න තැන කියන්න ඔන නේ මචන් උබ නුගේගොඩ නම් අර නවල පැත්තේ අලුතින් දාපු පාක් එකට යන්න ( දාපූ නේවෙයි හදපූ) නැත් නම් ඩෙවොන් හරි ෆැබ් එකට හරි යන්න රෙඩ් රොස් එකක් අරන් යනවනම් ගොඩක් ආසහිතෙයි වැලන්ටයින් කාර්ඩ් එකක් වගේ හරි වෙන මොනවා හරි විශ් එකක් මචන් කෙල්ලෝ කැමති ගොඩක් එ වගේ දෙවල් එකතු කරලා තියා ගන්න උබව එක පාරට ප්‍රතික්ශේප කරොත් ආදරේ එ දෙවල් ගතහම එ වා බල බලා කල්පනා කරන්ව මූ අ මට ආදරේ නෙද කියලා හැම දෙම හරියන්න කියලා සූභ පතනවා ...
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    yako eki ubata kemathiy kiyannath kalin eki ekka yanna thenakda hoyanne :P

    No idea machan
    BUMP
     
    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    Good Luck macho

    000200D5.gif
    000200D5.gif
    000200D5.gif
    000200D5.gif
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    Kolambo da umba inne?:P

    ow ban colombo

    තැනක් කියන්න ඉන්න තැන කියන්න ඔන නේ මචන් උබ නුගේගොඩ නම් අර නවල පැත්තේ අලුතින් දාපු පාක් එකට යන්න ( දාපූ නේවෙයි හදපූ) නැත් නම් ඩෙවොන් හරි ෆැබ් එකට හරි යන්න රෙඩ් රොස් එකක් අරන් යනවනම් ගොඩක් ආසහිතෙයි වැලන්ටයින් කාර්ඩ් එකක් වගේ හරි වෙන මොනවා හරි විශ් එකක් මචන් කෙල්ලෝ කැමති ගොඩක් එ වගේ දෙවල් එකතු කරලා තියා ගන්න උබව එක පාරට ප්‍රතික්ශේප කරොත් ආදරේ එ දෙවල් ගතහම එ වා බල බලා කල්පනා කරන්ව මූ අ මට ආදරේ නෙද කියලා හැම දෙම හරියන්න කියලා සූභ පතනවා ...

    nugegoda park eka koheda mchn tiyenne? mama danne nane.. :baffled: