Arrow (TV Series 2012) ~ weekly updates ~

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    98570221.jpg


    :confused::confused::confused:
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E14 HDTV x264-The Odyssey

    Arrow S01E14 HDTV x264-

    KzAjv.jpg


    කාලෙකට පස්සේ ආයිමත් Arrow කතාමාලාව ගැන ලියන්න ලැබිච්ච එක ගැන සන්තෝසයි. මේ දවස් ටිකේ මට ලියන්න බැරි වුනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ පොඩි ගැටළුවක් තිබ්බ නිසා.


    අද කතාවට දාලා තියෙන්නේ නම The Odyssey කියලා. අද කොටසින් ගොඩක් දුරට පෙන්නන්නේ ඔලිවර් දුපතේ හිටිය කාලේ වෙච්ච දේවල්
    කතාව පටන් ගන්නේ ඔලිවර් පසුගිය සතියේ තමන්ගේ අම්මව කොටු කරගන්න දර්ශනයෙන්. එහිදී ඇය ඔලිවර්ට වෙඩි තියන ඇත ඉන් තුවාල ලබන ඔහු Felicity සමග අයගේ කාරයේ තම පියාගේ පැරණි කම්හලට යනවා. එතැන් පටන් ඔලිවර් බේරගන්න දරන උත්සාහය අතරතුර දුඋපතේ වෙච්ච දේවල් වල ෆ්ලශ්බක් එකක් පෙන්නනවා.

    Slade Wilson
    හෙවත් නියම deathstroke තමන් ගැන ඇත්ත ඔලිවර් හට කියනවා.
    කතාව ඔක්කොම කියන එක හරි නෑනේ බලලම තීරණයක් ගන්න
    NOTE : නියම deathstroke vs fake deathstroke Fight
    එකකුත් තියෙනවා

    download
    Code:
    [B]Title : Arrow S01E14 HDTV x264-The Odyssey
    Size : 312mb
    [/B]http://kat.ph/arrow-s01e14-hdtv-x264-lol-t7090536.html


    මිට වඩා සයිස් අඩු එකක් ලැබුන වහාම අප්ඩේට් කරන්නම්

     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    My favorite
    :love::love:Thea Queen
    :love::love:


    217450_10150234667691217_660195_n.jpg



    Willa Holland

    :love::love::love::love::love:

    1991 June 18



    mata nam pennama bari charithayak(teen drama wadi mekige,green arrow wage ekakata galapenne na :no: gossip girl wage reddakata nam ela :P ) show eka kanawa me gani :angry: :angry: :frown: :P

    ekata Felicity Smoak(Emily Bett Rickards) nam fatta :D :love:

    is-felicity-a-target_440x355.jpg


    :love:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mata nam pennama bari charithayak(teen drama wadi mekige,green arrow wage ekakata galapenne na :no: gossip girl wage reddakata nam ela :P ) show eka kanawa me gani :angry: :angry: :frown: :P

    ekata Felicity Smoak(Emily Bett Rickards) nam fatta :D :love:

    is-felicity-a-target_440x355.jpg


    :love:


    ග්‍රී ඇරෝ ටත් කෙල වෙන්නේ
    ඔතනින් තමා..
    එල එල ඔක්කොම කැමති නෑ
    කියන්නේ නංගී මට තමා..

     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    is-felicity-a-target_440x355.jpg



    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    mata nam pennama bari charithayak(teen drama wadi mekige,green arrow wage ekakata galapenne na :no: gossip girl wage reddakata nam ela :P ) show eka kanawa me gani :angry: :angry: :frown: :P

    ekata Felicity Smoak(Emily Bett Rickards) nam fatta :D :love:

    is-felicity-a-target_440x355.jpg


    :love:

    machan me pic eka aragena thiyenne ada avilla thiyana eken :baffled: ethakota meka meeta kalin yanawada kiyanne :confused:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machan me pic eka aragena thiyenne ada avilla thiyana eken :baffled: ethakota meka meeta kalin yanawada kiyanne :confused:
    err what? :eek:


    ග්‍රී ඇරෝ ටත් කෙල වෙන්නේ
    ඔතනින් තමා..
    එල එල ඔක්කොම කැමති නෑ
    කියන්නේ නංගී මට තමා..


    yup nangi kanawa show eka,ilanga season eke indan college ekakata wath thallu karala dala show eken ain karanawa nam hondai Thea wa :P
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E15 HDTV x264 Dodger

    Arrow S01E15 HDTV x264 - Dodger

    KzAjv.jpg


    ඔන්න උණු උණුවෙම අද කොටස ගෙනාව :D

    අද කොටස ටිකක් විශේෂයි ඒ මොකද කියනවා නම් ග්‍රීන් ඇරෝ කොමික් පොත් මාලාව පුරාවට ඔලිවර්ගේ සගයා එහෙම නැත්තන් සයිඩ් කික් එක වගේ ඉන්න රෝයි හාර්පර් එහෙම නැත්තන් රෙඩ් ඇරෝ / ස්පීඩි කියලා හදුන්වන කෙනාගේ සම්ප්‍රාප්තිය වෙන කතාව .

    කතාව යන්නේ දියමන්ති හොරෙක් ගැන ඒ අතර තුර ඔලිවර්ගේ සහෝදරිගේ අත් බැගය හොරකන් කරනවා ඒ වෙන කවුරුත් නෙමේ අපේ කතා නායක රෝයි හාපර් ම තමා. අන්තිමට කොමහරි තියා මෙයා එක්ක යාලු වෙනවා :)

    කතා ඇති මෙතනින් අද කතාව බාගත කරගන්න

    ගොඩක් අය කියලා තිබ්බා පහුගිය දවස් වල බාගත කරපු කොටස් වල කොලිටියේ අවුලක් ගැන. මම දාන ටොරන්ට් ලින්ක් ඔක්කොම මම බාගත කරලා කතාව බලලා ඉවර වෙලා තමා මෙතන පොස්ට් කරන්නේ.
    ඒ නිසා වෙන ටොරන්ට් බාලා මගේ ටොරන්ට් එක අවුල් කියලා කියන්න එපා :)


    Torrent Details


    • Release Name: Arrow.S01E15.HDTV.x264-Dodger
    • Release Date: 20.02.13
    • Source: HDTV
    • Size: 292 MB
    Code:
    http://kat.ph/arrow-s01e15-hdtv-x264-lol-t7116220.html
     
    Last edited: