2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    eda wage angodaya show eka karapanko


    strangling.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    love2.jpg


    සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
    එක් වූ පෙම්වතුන්,
    සැබෑ පෙම්වතුන් ලෙස,
    ජිවත් නොවේ,

    වෙන් වී ගියවුන් ,
    සාදාකල් පෙම්වතුන් ලෙසට,
    ජිවත් වෙයි...

    ( ලුෂන් බුලත්සිංහල)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක නම් ඇත්ත...............
    පැණි වොයිස් එක ආ..............
    සුජීව ප්‍රසන්න ආරච්චි ගේ ඇඹළ වොයිස් එක වගේ.............:P:P:baffled:
    සුජීව ප්‍රසන්න ආරච්චි ගැන කියනවා ඇහිලා මං මේ ලේන්සුවක් ගේන්න ගියා.. :cool:
     
    Status
    Not open for further replies.