2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol: අනු කියන්නේ සුදු පුසා බන් අනේ මන්ද :P


    big-beating-heart.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරතෝ ආයෙ උස්සං........................:frown::frown::frown::angry::angry::angry::angry::angry:

    :baffled::baffled::baffled::baffled:නෑ නිකං සහෝඩරයා!!!!
    ඊලග පාර එයිට වඩා ගේනවා වලලු... :love::love::love:
    අන්න ඔහේ විහ්මකර්මයෙක් වෙලා කට්ටිට.. :rolleyes::love::rofl: අර පොටෝ දැකලා :cool::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැදී රන් අභරණින් රිදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
    මනාලියවී ලඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා....

    ...අදින් පසු සිත ඔබේ අහිමිවන බව දනිම්
    යළිඳූ අපි දිවිතුරා නොඑන බව යළි දනිම්
    නොඑන බව යළි දනිම්....

    ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විඳින්නම්
    සසර මතු භවෙක හෝ සුරත ඔබෙ පතන්නම්
    සුරත ඔබෙ පතන්නම්....
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG


    සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
    එක් වූ පෙම්වතුන්,
    සැබෑ පෙම්වතුන් ලෙස,
    ජිවත් නොවේ,

    වෙන් වී ගියවුන් ,
    සාදාකල් පෙම්වතුන් ලෙසට,
    ජිවත් වෙයි...

    ( ලුෂන් බුලත්සිංහල)

    හැමදාම පෙම්වතුන් වෙලා ඉන්න ඕනෙ නම් බඳින්න හොඳ නෑ. හැරදාල යන්න ම වෙනව.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    api wage single unta thanak nadda
    පල නිකම් බොරු කි‍යන්නේ නැතුව..... එතකොට අර මූනූ පොතේ උඹත් එක්ක ඉන්න පින්තූර දාල ති‍යෙන්නේ සැසාගෙද......:angry::angry::angry:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලව් කරන අයට නම් ඉතින් හැමදාම වැලන්ටයින් නේ.... දවසක් කියල විෂේශයක් නෑ නේද:angry::angry::angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    love2.jpg


    සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
    එක් වූ පෙම්වතුන්,
    සැබෑ පෙම්වතුන් ලෙස,
    ජිවත් නොවේ,

    වෙන් වී ගියවුන් ,
    සාදාකල් පෙම්වතුන් ලෙසට,
    ජිවත් වෙයි...

    ( ලුෂන් බුලත්සිංහල)
    :baffled:
    Originally Posted by Rex921
    තනිකඩ‍යන්ට සින්දු ඉල්ලන්න පුලුවන් කිව්වම rock සින්දුවක් ඉල්ලන්න හැදුවේ..... වැඩේ කෑවනේ.....:baffled::baffled::baffled:
    ellapan ban:frown:
     
    Status
    Not open for further replies.