2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එතකොට relationship status වල ති‍යෙන්නේ කාගේ නමද......:dull::dull::dull:

    Sleepy01.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    1. සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ - ඇයි?

    2. එක් වූ පෙම්වතුන්,සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ - හේතුව?

    3. වෙන් වී ගියවුන් ,සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි - මක්නිසා ද?
    1.2 - එක්වූ විට පෙම්වතුන් නොවෙයි... බිරිද හා සැමියා වන නිසා
    3. ඔවුන් පෙම්වතුන්ගෙන් එහාට ගමන් නොකල නිසා

    මම හිතන්නෙ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දාගෙන කියන එකයි ඇත්තෙ... කිඹුල බනිස් හදල කනව....
    :frown::frown::frown:
    මල පන්න ගන්නේ නැතුව ඔක කරපං කෝ ඉතිං..........
    පට්ට් පැණි වොයිස් එක බං...............:baffled::baffled:
    :baffled:
     
    Status
    Not open for further replies.