2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    tuzki-bunny-emoticon-007.gif
    මම නම් නෙමෙයි


    කව්ද කියල කීකො...
    :frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    love2.jpg


    සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
    එක් වූ පෙම්වතුන්,
    සැබෑ පෙම්වතුන් ලෙස,
    ජිවත් නොවේ,

    වෙන් වී ගියවුන් ,
    සාදාකල් පෙම්වතුන් ලෙසට,
    ජිවත් වෙයි...

    ( ලුෂන් බුලත්සිංහල)

    වැරදි ප්‍රකාශයක් ඕක හැබැයි කවුරු කිවුව වුණත්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පල නිකම් බොරු කි‍යන්නේ නැතුව..... එතකොට අර මූනූ පොතේ උඹත් එක්ක ඉන්න පින්තූර දාල ති‍යෙන්නේ සැසාගෙද......:angry::angry::angry:
    jayage nangi nedha e:Dmama ugen oka ahuwahma patta kenthi giya dawasak:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලව් කරන අයට නම් ඉතින් හැමදාම වැලන්ටයින් නේ.... දවසක් කියල විෂේශයක් නෑ නේද:angry::angry::angry:
    යෙප්..........යෙප්..........
    හැමදා වැලන්ටයින්..................

    මාසයකට දින කීපයක් වැලටයින්................!!!!!:baffled:
     
    Status
    Not open for further replies.