2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Skype-emoticons-52-heart.gif
    Skype-emoticons-52-heart.gif
    Skype-emoticons-52-heart.gif
    Skype-emoticons-52-heart.gif
    Skype-emoticons-52-heart.gif
    Skype-emoticons-52-heart.gif
    Skype-emoticons-52-heart.gif
    Skype-emoticons-52-heart.gif
    Skype-emoticons-52-heart.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    1.2 - බිරිඳ හා සැමියා වුණ විට ඇයි පෙම්වතු‍න් වෙන්න බැරි? ඇයි මුල අමතක වෙන්නෙ? බිරිඳ හා සැමියා අනිවාර්යයෙන් පෙම්වතුන් විය යුතුයි. නැත්තම් ඒ ජීවිතේ සාර්ථක නෑ.

    3 ‍- පෙම්වතුන්ගෙන් එහාට ගමන් නොකර සිටිය කියල ආදරය හැමදාම රැ‍ඳෙන්නෙ නෑ. මිනිස් හිත කියන්නෙ වෙනස් වෙන දෙයක්.

    නෑ මාලි.. සෛධාන්තිකව ඔයාගෙ කතාව ඇත්ත.. නමුත්...

    සැබෑ ප්‍රේම වන්තයින් එක්වන්නෙ නෑ.. ඒකට හේතුව තමා එක්වූ විට සැබෑ ප්‍රේමය, ඒ කියන්නෙ මුලින් තිබු ප්‍රේමය 100%ක්ම නොතිබීම.. කාරණ ගොඩාක් ඒකට හේතුවෙනවා. ලමා ලපටි, වගකීම්, නිතර ගැවසීම්, නොයෙකුත් ප්‍රශ්ණ.. ආදරය තිබෙනවා නමුත් දැන් ඔවුන් ප්‍රේමවන්තයින් ලෙසින් හැසිරෙන්නෙ නෑ තරමක් දුරට හෝ...

    එක් වූ ප්‍රේම වන්තයින් විවාහයෙන් පස්සෙත් ප්‍රේම වන්තයින් වගේ ඉන්නව තමා.. නමුත් එදා තිබූ සැබෑ ප්‍රේමයේ අංශුමාත්‍රයක හෝ වෙනසකින් යුක්තව.. එවිට ඔවුන් එදාසිටි සැබෑම ප්‍රේමවන්තයින්ද? නැත. විවාහයෙන් පසු දශමයක හෝ වෙනසක් සිදුවෙනවානම්, එය සැබෑ ප්‍රේමයමද?

    එදා දුර සිට දුටුව ඔබ නොව මෙදා ලගසිට මා දකින්නේ....? මෙය ආදරය සම්බන්ධව කල ප්‍රකාශකරන ලද්දක් නොවෙයි.. හුදෙක් ප්‍රේමවන්තයින් කියන වචනය පිළිබද කරනු ලැබූ අදහස් පලකිරීමක් ලෙසයි මා දකින්නේ...
     
    Status
    Not open for further replies.