2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    71873_208232319319608_1525372321_n.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
    ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
    මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා
    මා සදා හඩනවා - මාරුතේ දුක දරා
    හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

    ආදරය වී - ජීවිතය දී - මාගෙ ලග උන්නු වේලේ
    කීව හැම දේ - තාම සිහිවේ - පාලුවුනු ලෝකෙ මාගේ
    හීන කදුලින් තෙමා - ඈත සැගවී ඔයා
    මාව අදුරේ හෙලා - දෑස ලඟ අද නෑ මාගේ
    මා සදා හඬනවා - මාරුතේ දුක දරා

    හීන වියැකී - දෑස නොපෙනී - කාටදෝ ඔබව හිමිවී
    මාව තනිවී - දෑස බොදවී - කාට පවසම්ද මේ දේ
    ජීවිතය පාවෙලා - ආදරය නෑ කියා
    මාව හැරදා සදා - ඈත යනවද මේ යාමේ
    මා සදා හඬනවා - මාරුතේ දුක දරා....

    හිත හදාගන්න බෑ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හායි, උයා මොකද අද ලියන බාසාවෙන් කමෙන්ට් කරන්නෙ?:baffled::rofl:

    මේකනෙ මල්ලි අද හදවතේ දවසනෙ. ඒ වගේ දවසෙ ඉතින් ලියවෙන්නෙ කට්ටියට ම හදවතේ භාෂාවෙන්. හැමෝම ඒ භාෂාවෙන් ලියන නිසා මං ඉතින් ලියන භාෂාවෙන් පොස්ට් දානව.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් සෙන්ට්‍රිග්‍රේඩ්ස් ලාගේ දිවුරාලා පවසන්න සින්දුව දියන් මචන්
    මගේ සුදු මැනික නිතු ව එකතු කරගන්නවා මේ සින්දුවට, තව
    මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝමයි, මේ හැමෝමයි

    mjayanatha
    sasliit
    Rex921
    anju.r
    rcccc
    Awrora
    dilrasan
    mal pappa
    Mr.chachi
    Supun
    .
    too little
    dinushasankalpa
    kra
    Tyra Dee
    Malinga
    C h o p p e
    rashee_irosh
    dath kimbula
    jkdtharindu
    U_knw_me

    dj gamaya
    tharindumj
    agdrig
    0716 aravinda
    mama kattaa
    sayu111
    delmar

    CuteBaby
    DILUF
    ~Titi~

    thathsara.sl
    animation
    conqureshadow
    Mr.Truth
    DeepAnalyzer
    I'ts My Style
    amila256
    thomian
    prasad 9805
    pusaa

    Dju9
    kandyan
    navodwickrama
    Repost buwa
    sompala
    Randika mendis
    model srilanka
    nish
    rocket

    Minichurb
    Cute baby

    හොරෙන් අහන හැමෝම
    එකතු කර ගන්නවා:yes::yes::yes::yes::yes:

    11.gif
    11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන් සෙන්ට්‍රිග්‍රේඩ්ස් ලාගේ දිවුරාලා පවසන්න සින්දුව දියන් මචන්
    මගේ සුදු මැනික නිතු ව එකතු කරගන්නවා මේ සින්දුවට, තව
    මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝමයි, මේ හැමෝමයි

    mjayanatha
    sasliit
    Rex921
    anju.r
    rcccc
    Awrora
    dilrasan
    mal pappa
    Mr.chachi
    Supun
    .
    too little
    dinushasankalpa
    kra
    Tyra Dee
    Malinga
    C h o p p e
    rashee_irosh
    dath kimbula
    jkdtharindu
    U_knw_me

    dj gamaya
    tharindumj
    agdrig
    0716 aravinda
    mama kattaa
    sayu111
    delmar

    CuteBaby
    DILUF
    ~Titi~

    thathsara.sl
    animation
    conqureshadow
    Mr.Truth
    DeepAnalyzer
    I'ts My Style
    amila256
    thomian
    prasad 9805
    pusaa

    Dju9
    kandyan
    navodwickrama
    Repost buwa
    sompala
    Randika mendis
    model srilanka
    nish
    rocket

    Minichurb
    Cute baby

    හොරෙන් අහන හැමෝම
    එකතු කර ගන්නවා:yes::yes::yes::yes::yes:


    elakiri machan.... :cool: wadakata hira wela inne
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    මේකනෙ මල්ලි අද හදවතේ දවසනෙ. ඒ වගේ දවසෙ ඉතින් ලියවෙන්නෙ කට්ටියට ම හදවතේ භාෂාවෙන්. හැමෝම ඒ භාෂාවෙන් ලියන නිසා මං ඉතින් ලියන භාෂාවෙන් පොස්ට් දානව.

    මම හිතුවෙ මූඩියක් පෑගිලා කියල:lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    පූස්;14471436 said:
    දිමියා එල ආ එකතු කරගත්තට. :cool:
    :cool:
    බොහොමත් ම ස්තූතියි අපිවත් ඒ සිංදුව අහන්න එකතු කරගත්තට
    :cool:

    දිමියා එල ආ එකතු කරගත්තට. :cool:
    :cool:

    :oo:

    ලස්සන සින්දුවක්....thanks අපිවත් එකතු කරගත්තට......:cool::cool::cool:

    elazzzzzz

    :cool::cool::cool::cool::cool::cool::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.