මන්දා.. බලපං නිකං කනත්තක් ලගින් යනකොට... බල්‍ලො ඉන්නවා..Man danne naKanaththe ahawal ekatada bun ballo inne
Balu holman daa? Ballo kanaththe mona magulak karanawada? Holman rakinawada
![]()


මන්දා.. බලපං නිකං කනත්තක් ලගින් යනකොට... බල්‍ලො ඉන්නවා..Man danne naKanaththe ahawal ekatada bun ballo inne
Balu holman daa? Ballo kanaththe mona magulak karanawada? Holman rakinawada
![]()


nae banඋඹට ඇහුනෙ නැද්ද ?![]()

මම එනවා අහන්න...
![]()



මන්දා.. බලපං නිකං කනත්තක් ලගින් යනකොට... බල්‍ලො ඉන්නවා..![]()

තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා
කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලිලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් .............................

පොඩ්ඩක් ප්‍රමාදයි 

1000 ගහමු![]()


තාරුකා පෙලෙන් එහා......![]()

මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි....anju.r කදු නිම්නේ අප දෙන්න තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලීලා![]()
