බිල තියෙනවනම් ස්වර්ණාබරන අදිකාරියට පෑමිනිල්ලක් දාපන් මචන්.
man adurana girl kenektath ohoma wadak una ban ugas karapu badu tika apahu bgannakota thibba ewa wenuwata wena badu dala un maha chater pimpiyo tikak
wasa kindiya ne,yako gihin benapan,bill eka nadda?


aa malli. un ehema service ekak denawada ? eka hodai. eelaga para gattot gihin sure ekatama check kara ganna one. Dedigama eken nam ganne naha. Dan mata una chater eka nati kara gannat mokak hari karanna wenawa.
GOLD CHECK KARANNA PULUWAN "SWARNAABARANA ADHIKAARIYEN" MACHAN. RS 500 K WAGE GANNAWALU EKA BADUWAK CHECK KARANNA.
KOHEN HARI 22 KIYALA GATHTHA EKAK CHECK KARALA 22 NATHNAM UMBATA NADU DAANA PULUWAN.
BANKA WALA BRANCHES DEKAKIN CHECK KALOTH RESULTS DEKAK KIYAYI. WADAK NA

Machan,Bill 1i Ring 1i aran gihin katha karala balapan....![]()
aa malli. un ehema service ekak denawada ? eka hodai. eelaga para gattot gihin sure ekatama check kara ganna one. Dedigama eken nam ganne naha. Dan mata una chater eka nati kara gannat mokak hari karanna wenawa.

පොරක් කරන ආතර් ඩි සිල්වා ජුවලරි එක හොදයි.. ඒක ගැන් වගකීමෙන් කියන්නේ.... වෝග් එක ලගම තියෙන්නෙ නුගේගොඩ සවුසිරි බිල්ඩින් එකේ....bill eka dan mage gawa na bn, tiyapu tana mataka naha. ring eka tiyenne China

Ayyo Salli..
okun ugass gathta rathtaran unukarala, thabath mix karala wennaty hadanne ekane pata yannee
මචන් මන් උඹල රත්ත්‍රන් ගන්නවනම් වොග් හොදයි.. නමුත් ටිකක් ගාන වැඩි... නුගේගොඩ හරියෙ අය ඉන්නවනම් සිංහලපොරක් කරන ආතර් ඩි සිල්වා ජුවලරි එක හොදයි.. ඒක ගැන් වගකීමෙන් කියන්නේ.... වෝග් එක ලගම තියෙන්නෙ නුගේගොඩ සවුසිරි බිල්ඩින් එකේ....
කොළඹින් රත්රන් ගන්නවනම් හෙට්ටිවීදියෙ දේවි ජුවලර්ස්, සර්වනාස්, රවී, රත්රන් කැරටෙජ් එක හරියටම කරනව......
අනිත් තැන් ගොඩක් තව තියෙනව හොද රත්රන් කරන තැන් වගේම බාල විදිහට කරන තැනුත් අවශ්‍යනම් විතරක විස්තර අහපන්ලා මන් කියන්නම්........