2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokada kiyanne , api hoyala dendada? :rolleyes:

    එකම දෙයයි කියන්න ඕන. හොයපු කෙනාටත් එක්කම බැණුම් අහන්න වෙයි ගැහැණු ළමයගෙන් :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    10308190.png
    සැර බාල කළා.... පුළුවන් නම් කළු කොටුවෙන් ඉන්නේ කව්ද කියහල්ල
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පූස්;14472889 said:
    සබන් ඩෙල්මා රේඩියෝ ත්‍රෙඩ් එකට එන්නෙ ජිෆ් දාන්න එපා කියන්නයි, දූසනය කරන්නයි, අංජු එක්ක ඇර ගන්නයි.
    මම එන්නෙ ඒව බලන්න
    120pxtroll.png

    :P:P:P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොකක්ද උඹ කිව්වෙ :angry::angry::angry::angry::angry:
    :no::no::no::no::no:

    1357252743.jpg


    ඇයි දෙවියනේ මෙතන තනිකඩ ලස්සන කොල්ලෝ
    කීදෙනෙක් ඉන්නවද ඔය හපු‍ටු කොල්ලව
    එකතු කර ගන්න ඕනද...

    :oo::oo::oo::oo:


    මගේ කොලුවා ඔයා වගේ හපුටු නෑ හරිය ???

    පූස්;14472768 said:

    ටෝක් දෙන්න එපා හරිය. මරණවා උඹව
    tuzki-bunny-emoticon-051.gif
    කට්ටියම nyt ගහන්න සෙට් වෙන්නෝ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14472889 said:
    සබන් ඩෙල්මා රේඩියෝ ත්‍රෙඩ් එකට එන්නෙ ජිෆ් දාන්න එපා කියන්නයි, දූසනය කරන්නයි, අංජු එක්ක ඇර ගන්නයි.
    මම එන්නෙ ඒව බලන්න
    120pxtroll.png
    නෑ තෝ එන්නේ ඔක්කෝවම කොටවන්නයි :angry::angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    10308190.png
    සැර බාල කළා.... පුළුවන් නම් කළු කොටුවෙන් ඉන්නේ කව්ද කියහල්ල

    තනි ඇහැට ඇඬෙනවා කවුද බන් චූදිතයා??
    :P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14472889 said:
    සබන් ඩෙල්මා රේඩියෝ ත්‍රෙඩ් එකට එන්නෙ ජිෆ් දාන්න එපා කියන්නයි, දූසනය කරන්නයි, අංජු එක්ක ඇර ගන්නයි.
    මම එන්නෙ ඒව බලන්න
    120pxtroll.png


    avatar_4437.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෝස මලේ ඔයා ලස්සනයි
    කුසුම් ලොවේ රැජින ඔබ තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl: hari yanne na ,, ubawa kohoma hari bandanna one me aurudde :P

    දැනටනම් ඒක වෙන පාටක් නෑ. බලමු ඉතින් කවුද දන්නෙ මොනව වෙයි ද කියල තව මාස 10 තියෙනවනෙ :P:yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යහන් ගැබ සරසන්නම්
    මලේ කර කර ඉන්නම්??

    මොකද්ද බන් ඒ කිව්වේ?
     
    Status
    Not open for further replies.