2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
හොර පූස් නැට්ටා දැන් හොරෙන්මයි රේඩියෝ අහන්නෙ.....
අඩෝ පූස් නැට්ටා .......වර ත්‍රෙඩ් එකට.....පූස් නකුටා :angry::angry::angry::angry:

epic-cat-fail.jpg

sad_troll_vector_by_shadu-d3arllz.png
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
සුන්දරයි සුධර්මා
බෙල්ල වෙන් වුනත් පස්ස නොබලනා පිරිමි කම් ගෙනල්ලා
නින්ද යන්නෙ නෑ....ඇස් පියන්න බෑ මල් ගෙනත් දියල්ලා
රෙද්දෙ තුත්තිරියි මා ලඟින් තියල්ලා
පන්සලක් ලඟයි පින් කරන්න නම්

කෝ ප්‍රශ්න පත්තර......සබං කොල්ලා
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොච්චර වුනත් U_knw_me ගැහුවා සැර වැඩි ද මන්දා......
    ඉනිමගක් දෙන්නද......ලිඳ ගැඹුර වැඩිද :rofl::rofl::rofl::rofl:

    :no::no::no:

    අඩේ ළිඳට ගියත් නම්බු පිට තමා...


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1337833066.gif
    1337833066.gif
    1337833066.gif
    1337833066.gif
    1337833066.gif
    1337833066.gif




    අඩේ එල ෂෝ එකක් තිබුනා අපිටත් යන්න වෙලාව ඇවිත්..

    ඔක්කෝටම ගුඩ් නයිට් වේවා..

    කවුද කලින් ශෝ එක කලේ..ඒකට නම් සෙට් වෙන්න බැරි උනා..

    1337833066.gif
    1337833066.gif
    1337833066.gif
    1337833066.gif
    1337833066.gif
    1337833066.gif


     
    Status
    Not open for further replies.