බොන්නේ නැතුව වැඩිය සුභාවිත වෙන්න බෑ බන්.....කමෝන් සෙට් එක.. දඩ බඩ ගාලා සුභාවිත වෙයල්ලා![]()



කවුද අර titiගෙන් සමාව ඉල්ලලා tag දාලා තියෙන්නේ.....![]()



දාපු පින්වතාට 11+ මං ගානෙ 

ආතතිය කිඹුලට කන්න දීලා පටන් ගනින්කෝ......ආතතිය------------------![]()



එහෙනං ටක් ගාලා වතුර එකක් බීලා වරෙංබොන්නේ නැතුව වැඩිය සුභාවිත වෙන්න බෑ බන්.....![]()


ඕක හැමදාම වෙනවනේ......


