2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුදුම සැපයි..... ලොවෙත් නෑ..... :P
    හිටු, තවටිකකින් උඹට වැඩිවෙනකොට සැප කන්වලින් පිටවෙන්න හම්බවෙයි....:baffled:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොස්තාපල්;14477121 said:
    මේකෙ කමෙන්ට් දැක්කම ඔය කියව කියව ඉන්නගමන් කිඹුලට මැදදි බකස් ගාල හිනා යන්නෙ නැති එකයි නියම ටැලන්ට් එක :P
    කිඹුලා ත්‍රෙඩ් එක බලන් නැති තරං.. ශෝ එක කරද්දි :yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දන්සල් දොරෙහි නැත යදියෝ
    සල්පිල්වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
    දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්
    මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිති මකුළු සේනා
    වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා

    මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා
    උපදින්න මතුවාසනා

    දස රජ දම් හි නිති පැවතී
    නරපති ඇමති වඩන රුතී
    සත වෙත පතල මෙත සදතී
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    රැකෙයි අකුරට නීතිය
    දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
    නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
    හෝ සැපයි සැපයි මෙපුර විසුම නම්
    මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා
    උපදින්න මතුවාසනා

    කියමින් නිබඳ ගී මියුරූ
    දකිමින් අවට රූ සොඳුරූ
    සතුටින් රඟති මේ නුවරූ
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි

    නැත මුදලේ වටිනාකම්
    බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
    නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
    නැත බදුබර, පවුල් බර ජීවන බර
    මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
    උපදින්න මතු වාසනා
    උපදින්න මතුවාසනා

    දන්සල් දොරෙහි නැත යදියෝ
    සල්පිල්වලය පුරවැසියෝ
    පන්සිල් රකිති මැරවරයෝ
    මේ කේතුමතී නුවරයි
    මේ කේතුමතී නුවරයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: වෙරි බැස්සා ඕයි මේ කන්කරච්චලේ පටන් ගත්තා නෙව.... ඉදලා ඉදලා දෙකක් නවා ගන්නවත් දෙන්නේ නෑ........ :frown: :angry:
    දැං තේරෙනවද තනිකඩ කාලෙ කොච්චර සුන්දරද කියලා තොට ? :rofl: