කොහොමද බන් ඔහොම දාන්නේ අපිටත් කියලා දියන්කෝ plz


මටත් එහෙමයි බං.. රේඩියෝ එක ඇහෙන්නෙම නෑ වෙලාවකටවිනාඩි පහක් විතර load වෙන්නේ නැතුවත් තිබුනා බන්......

බයිසිකලේ බං...
![]()
3වීල් එක ගෙදර නෑ උදේට
Ok Ok....
මම බස් එකේ එන්නම්..... 
ඉස්සර තරම් නම් ගතියක් නෑ තමයි..... උඹ විතරක් නෙවෙයි ගොඩක් එවුන් දැන් එන්නේ නෑ බන්....![]()





ඒකනෙ බං.. මාවත් ඩිම් උනා ඉස්සෙල්ලමමේන් පෙජ් එක ඩිරෙක්ට් වෙන්නෙ ඊයෙ ෂෝ එකට...

මම ඉබි ඇප් එකෙන් අහන ගමන් වෙන connection එකකින් thread එකේ ඉන්නේ.....මටත් එහෙමයි බං.. රේඩියෝ එක ඇහෙන්නෙම නෑ වෙලාවකට![]()