2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කොහොමද බන් ඔහොම දාන්නේ අපිටත් කියලා දියන්කෝ plz

    සින්දුවේ මුල් වචන ටික සිංහලෙන් ගූගල් කරල බලපන් ගොඩක් ඒවගෙ හොයා ගන්න පුලුවන්...:yes::cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    35.gif
    කෝල් එකක


    සස්ලිට් මුස්තෆා :ලොල්: :P:P:P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
    ගෙදරට බර වුණු බාල නගේ
    නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
    රටෙත් කෙනෙක් නැහැ බාල නගේ //

    විරසක වීලා විරහ අපලයෙන්
    නුඹෙ ඉරණම නුඹ ලඟට නොයේ
    නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි
    ලිප මුල්ලේ යෞවනය ගෙවේ

    දෑවැදි දෙන්නට...

    රන්දම් පැලඳිය යුතු ගෙල වටකර
    නවගුණ වැල පෝ දිනට බැඳේ
    දීගෙක ගියදා නුඹට දැනේවී
    තනිකඩකම කොච්චරද අගේ

    දෑවැදි දෙන්නට...