අන්ජුවා.. 100ක් ගහමු
![]()
ඒ මගුල කොහොමත් කැඩෙනවා......
![]()
රේඩියෝ ටීම් එකට දීල තියෙන්නේ app එක... චෙක් කරලා හරි නම් අප්ඩේට් එක දෙනවා 
අද උඹව වර්ණනා කරනවා වැඩියි..... උඹ කිඹුල් අයියට පගාව දුන්නා නේද.....
කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ...//
කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ...//
කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ...//



?මම ඒඩී එස් එල් එකෙං ඔය දෙකම කරන්නෙමම ඉබි ඇප් එකෙන් අහන ගමන් වෙන connection එකකින් thread එකේ ඉන්නේ.....

බස් හිමිකරුවෙක් ගීතයක් ලිව්වොත් කුමක් සිදුවෙයිද......![]()

අද උඹව වර්ණනා කරනවා වැඩියි..... උඹ කිඹුල් අයියට පගාව දුන්නා නේද.....






කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ...//
කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ...//
කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ...//