කියපං වඩාත් සුභාවිත වෙනවා එහෙම කලාම කියලා...
අද අර ගේම ඉවරද ? උදේ එක ?![]()
ගේම ගේම් දෙක වෙලා දැන්...... 
සැසා බීලා කරටි කැඩෙන්නම.....අද වැඩසටහන ගලාගෙන යන්නෙ හරිම සියුමැලි විදියට... කදු ගැටි පල්ලම් නෑ....
ඉතාම ලයාන්විතයි...
කිඹුල හැම ෂෝ එකකම මොනවහරි වෙනසක් කරනවා....
පට්ට...!!! මේක සුපිරිම හැකියාවක් ලොවෙත්.....!!!!
වැඩ තහනම් කරපු උංව තමයි ශුවර්ම නැත්තෙ... ආයෙ වැඩට යන්න හොද ප්‍රමෝශන් එකකුත් එක්ක මේකෙ ස්ක්‍රීන් ශූට් දෙක තුනක් ඇති නෙ![]()


ඕකා විතරක් නෙවෙයි... උඹ කොයි පක්ශියා ගැහුවත් මට පේන්නෙ මයිනා හරී... ඉතිං ඌ මයිනා තමාතොට මේකා පෙන්නෙ මයිනෙක් වගේද? දුක හිතෙනව බන් උඹ ගැන![]()


Koheda Yako Washpa wela hitiye............?


ගස් ගෙම්බා... මම ඉදපන්කො ෂො එකක් කොරල තොපි ඔක්කොම ලිදේ දානව...![]()




අන්න මගේ විචාරයක්........![]()
