ඕකා විතරක් නෙවෙයි... උඹ කොයි පක්ශියා ගැහුවත් මට පේන්නෙ මයිනා හරී... ඉතිං ඌ මයිනා තමා![]()
අද වැඩසටහන ගලාගෙන යන්නෙ හරිම සියුමැලි විදියට... කදු ගැටි පල්ලම් නෑ....
ඉතාම ලයාන්විතයි...
කිඹුල හැම ෂෝ එකකම මොනවහරි වෙනසක් කරනවා....
පට්ට...!!! මේක සුපිරිම හැකියාවක් ලොවෙත්.....!!!!
අමිලයෝ පුරාණ අයන් මැන් මමියකගේ පොටෝ එකක්ද අවතාරේ ඉන්නේ
ලොවෙත් නෑ නෙහ්...

[NISH] මූණු පොතෙ බෙදා හැරල වරෙව්.... නැත්තන් මරාගෙන මැරෙනව...
![]()
![]()
![]()
![]()
![]()
![]()



නැතුව.. ඕකට කොහෙන්ද සුපිරි බඩු![]()
