2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වැස්සකට ඉඩ ඇතත් . . අහස්කුස දස අතම . .
    හිරුට එපමන කුමට . . පුන්චිපෙදෙසක් ඇතිය . .
    සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී . .
    හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට . . .

    පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල . .
    බිඳීගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය. . .
    ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
    සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .

    සයුර ගොඩ එන තුරා කඳු මුඳුන් ඇත උසට . .
    ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද . . .
    ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
    සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .

    ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
    සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    maruweyanko balanna:frown:


    උගෙ එකට අනිව එනව... මොකද මාව උගෙ මස්සිනා කොල ගන්නව කීවා....
    flirty-wink-smiley-emoticon.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    කොස්තාපල්;14477121 said:
    මේකෙ කමෙන්ට් දැක්කම ඔය කියව කියව ඉන්නගමන් කිඹුලට මැදදි බකස් ගාල හිනා යන්නෙ නැති එකයි නියම ටැලන්ට් එක :P

    :rofl::P:lol: :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අද වැඩසටහන අහ ගන්න
    වෙන් උනේ ඉතාමත් අඩු කාලයයි..
    :dull::dull::dull::dull:
    සඳ සඳ වගේ ගීතය වෙනුවෙන්
    ලබා දුන් විග්‍රහය බොහොමත් අගෙයි
    :yes::yes::yes::yes:
    අඩුම පද පේලී ගණනක් තියෙන
    ගීතයකින් සාපේක්ෂතාවයට එහා ගිය
    යමකට යොමු උනේ අද තමා..
    බොහොම ස්තූතියි..
    :yes::yes::yes:
    සුබ රාත්‍රියක් වේවා..
    ;););)
     
    • Like
    Reactions: rashee_irosh