දැං මූට ඒක පදං වෙලා කියහංකො.. පාන්දර ශොට් එක දාන්න යනවා හැමදාම 3ට විතර.. හොල්මන වගේ
ඕකට ඉතින් හැමදාම සුදුව තමයි....![]()

කබරයා දාන්න ගිහින්ලු.....

කොස්තාපල්;14477938 said:නිදිමතයි බන්. හැමෝම චූ කරල නිදාගන්න ළමායි. අපි ගියා. ගුඩ් නයිට් ස්වීඩ් ඩ්‍රීම්ස් තෙරුවණ් සරණයි!

කොස්තාපල්;14477938 said:නිදිමතයි බන්. හැමෝම චූ කරල නිදාගන්න ළමායි. අපි ගියා. ගුඩ් නයිට් ස්වීඩ් ඩ්‍රීම්ස් තෙරුවණ් සරණයි!
බොරුවට මෙතන ටිටීට දැන් බැන්නාට~titi~ රොටී උඩදම දම වඩනවට
රොටී තැටිය පැලියන් දෙයියනේ හෙට
ඔව් බන්....ලබන සතියේ නම් මෙහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ....![]()

ලබන සතියෙත් බිව්වොත් නම් බස් එකක තමා දොයියන්න වෙන්නේ...... 