2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද වැඩසටහන අහ ගන්න
    වෙන් උනේ ඉතාමත් අඩු කාලයයි..
    :dull::dull::dull::dull:
    සඳ සඳ වගේ ගීතය වෙනුවෙන්
    ලබා දුන් විග්‍රහය බොහොමත් අගෙයි
    :yes::yes::yes::yes:
    අඩුම පද පේලී ගණනක් තියෙන
    ගීතයකින් සාපේක්ෂතාවයට එහා ගිය
    යමකට යොමු උනේ අද තමා..
    බොහොම ස්තූතියි..
    :yes::yes::yes:
    සුබ රාත්‍රියක් වේවා..
    ;););)
    00020404.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉස්සර කාන්තාවො සඳට සමාන කලා, දැන් කාන්තාවො සමාන කරන්නෙ උල්කාපාත වලට :lol: