දැක්කනෙ ආවාට සින්දුවට ලියපු විචාරය![]()
හා.. දැං කට්ටියම එකතු වෙලා මූට හූ 100 ක් කියමු..මාව කාපිය.............![]()


ඇත්තම සීන් එකක් මචන්..... ඔහොම දෙයක් වෙන්න බැරි නෑ......මනාලිය පෝරුව මත ක්ලාන්ත වේ...
ක්ලාන්ත නොවී තියෙයිද බොලං.. පාන්දර දෙකේ ඉදං ඇහැරගෙන.. බියුටි කචල් කරලා... ඇදගෙන... පොටෝත් අරං .. පෝරුවෙත් පැයක් විතර ඉන්නකොට![]()