2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඕකට ඕක නැති දවසට තෝන්දු මාන්දු වෙලා ඉන්නෙ... දැන් පෙරන්ඩත් අරගෙනලු... මහරගමටම සුදුව සප්ලයි කොරන්නෙ මූලු...
    දැක්කනෙ ආවාට සින්දුවට ලියපු විචාරය :oo::oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූට මක්වෙලයි... අද ... මාවම කන්නෙ...
    axe-murderer.gif


    කිඹුලා හරක් මස් කන්නෙ නැහැ... උඹ බය නොවී ඉදින්...
    :P
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සසා මොකක් හරි සාටර් වෑඩක් කල්ලා
    …කිබුලා එලව එලවා දෙනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මනාලිය පෝරුව මත ක්ලාන්ත වේ...

    ක්ලාන්ත නොවී තියෙයිද බොලං.. පාන්දර දෙකේ ඉදං ඇහැරගෙන.. බියුටි කචල් කරලා... ඇදගෙන... පොටෝත් අරං .. පෝරුවෙත් පැයක් විතර ඉන්නකොට :oo:
    :angry:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කිඹුලා හරක් මස් කන්නෙ නැලු... උඹ බය නොවී ඉදින්...:P
     
    Last edited: