2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අහ් අහ් පට්ට සින්දුව මම නටමි....
91.gif
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැක්කනෙ ආවාට සින්දුවට ලියපු විචාරය :oo::oo:

    එකෙන්ම නස්පුක් වෙලාවක ලියල තියෙන්නෙ... ඕකට දැන් සුදුව පාවිච්චි කලාට පස්සෙ තමයි ඔය වගේ අදහස් එන්නෙ...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආවාට තිබුණත් නිසසල සඳ මත
    එය හරි ප්‍රියංකරයි
    මා කාට නැතුවත් ඔබට පිදු පෙම
    සඳ මෙන් අහිංසකයි
    එතරම් අහිංසකයි

    මංගල පෝරුව මතට එදා ඔබ
    දෙපා නැගූ ඒ සුබ ‍මොහොතේ //
    සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
    අනුකම්පාවකි මසිත වෙලාගත්තේ

    ආවාට තිබුණත් නිසසල සඳ මත...

    සාදා කාලයෙන් සදා කලයට
    අපිට උරුම නෑ දුක්‌ කඳුළු //
    මැලවුනු මල් පෙති යළි පුබුදන්නට
    අපේ ලොවට හෙට හිරු පායා එනවා

    ආවාට තිබුණත් නිසසල සඳ මත
    එය හරි ප්‍රියංකරයි
    මා කාට නැතුවත් ඔබට පිදු පෙම
    සඳ මෙන් අහිංසකයි
    එතරම් අහිංසකයි
    සඳ මෙන් අහිංසකයි
    එතරම් අහිංසකයි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මනාලිය පෝරුව මත ක්ලාන්ත වේ...

    ක්ලාන්ත නොවී තියෙයිද බොලං.. පාන්දර දෙකේ ඉදං ඇහැරගෙන.. බියුටි කචල් කරලා... ඇදගෙන... පොටෝත් අරං .. පෝරුවෙත් පැයක් විතර ඉන්නකොට :oo:
    :angry:
    ඇත්තම සීන් එකක් මචන්..... ඔහොම දෙ‍යක් වෙන්න බැරි නෑ......