හේමසිරි හල්පිට කියන්නෙත් බස් කොන්දොස්තර කෙනෙක් නේද ඉස්සර ??

නෑ නෑ සියල්ලම කියනවාකිඹුල් මාමේ, සියලු කතන්දරේ කියන්ඩ එපෝ......මේක කිඹුලි අහගෙන හිටියොත් එහෙම.......
![]()



පට්ට show එක කිඹුල් අයියේ..... ඔන්න අද කොහොමහරි අපි 1000 ගැහුවා.....ලබන සතියෙත් සුපිරි show එකක් කරමු.....![]()
![]()
![]()



