2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    grenade.gif
    :baffled::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,135
    3,571
    113
    Inside Your Laptop ;)
    මගුලයි.... මෙන්න කිඹුලා අපේ ජාතික ගීය දෙන්න යන්නේ...... :love: :( :(

    :oo::rolleyes: මේ මොන පයන්නක්ද අන්තිමට දුන්නේ.... මම හිතපු එක නෙවේ..... :no: ඒත් මේකත් නරක නෑ.... :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    වසන්තයේ මල් සුපිපුණ
    සුන්දරතාවය ඉහිරුණ
    හද මඬලට කවුදෝ ආවා
    හද දුක ගාවා කවුදෝ ආවා
    මල්පෙති සිඹ සිනා රැගෙන
    මල සිඳ බිඳ යන්ට ගියා
    හද දුක ගාවා කවුදෝ ආවා

    හස අංගනාවන්සේ
    සඳ දිය මැද කිමිදී
    කිරි සිහිනෙක මා රඳවා
    කොහිදෝ බැඳුනේ
    නීල කැලුම් ගලා හැලෙන
    ඉඳුනිල් මිණි දෑස වසා
    මගෙ දෝතට නෑවිත් නුඹ
    කොහිදෝ බැඳුනේ

    හිරු මැලවුණ හැන්දෑවේ අඳුරට ගුලි වී
    මධු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
    නෙතු කඳුලින් බොඳ කළ ඒ
    අතීතයේ හීන පැලට
    මා කැඳවා යන්නට නුඹ
    ඇයිදෝ ආවේ
    ​